வவுனியா மாவட்ட விவசாய வியாபாரிகள் கவனத்திற்கு

வவுனியாவின் மரக்கறி மொத்த கொள்வனவு மற்றும் விற்பனை சந்தை கொரோனா கட்டுப்பாட்டு நடவடிக்கை காரணமாக மறு அறிவித்தல் வரை இன்றிலிருந்து மூடப்பட்டுள்ளது.
எனவே, விவசாயிகள் தங்கள் மரக்கறிகளை வவுனியா காமினி வித்தியாலய மைதானத்திற்கு நாளை காலையில் முதல் கொண்டு செல்லலாம்.
அனைத்து மொத்த மரக்கறி கொள்வனவு கடை உரிமையாளர்களுக்கும் காமினி மைதானத்தில் இடம் வழங்கப்படும்.
விவசாயிகள் தங்கள் மரக்கறிகளை மொத்த கொள்வனவாளர்களுக்கு விற்கலாம். கடைக்காரர்களுக்கும் விவசாயிகளுக்கும் அங்கு சில்லறை விற்பனை செய்ய முடியாது.
இத் தகவலை அனைவருக்கும் தெரிவிக்கவும்.
பிரச்சினைகள் காணப்படின் கமநல அபிவிருத்தித் திணைக்கள பிரதி ஆணையாளரை அழைக்கவும். 0778317443
தகவல்
மாவட்ட செயலாளர்/அரசாங்க அதிபர், வவுனியா
වව්නියාව දිස්ත්‍රික්කයේ සියළුම ගොවීන්ගේ දැනගැනීම පිණිසයි 2021.01.09
කොරෝනා පාලනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් ලෙස වව්නියාව එළවලු තොග මිලදී ගැනීමේ හා විකිණීමේ වෙළඳපල අද සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත.
එබැවින් ගොවීන්ට තම එළවළු හෙට උදෑසන සිට වවුනියාවේ ගාමිනි විද්‍යාල භූමියට රැගෙන යා හැකිය. සියලුම තොග එළවළු සාප්පු හිමියන්ට ගාමිනි විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉඩ ප්‍රස්ථාව ලබා දෙනු ඇත.
ගොවීන්ට තම එළවළු තොග වෙළෙඳුන්ට විකිණීමට හැකිය. තොග ගැණුම්කරුවන්ට සහ ගොවීන්ට එහි සිල්ලර වෙළඳාම් කළ නොහැක
කරුණාකර මේ සම්බන්ධයෙන් ගොවීන් දැනුම්වත් කරන්න.
මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් පවතී නම් වව්නියාව ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්තුමා අමතන්න. 0778317443
මෙයට,
දිස්ත්‍රික් ලේකම්/දිසාපති,
වව්නියාව